නිෂ්පාදන

ස්ප්‍රයිට්®

ලෙමන්-දෙහි රසය සමඟින් ස්ප්‍රයිට් වල ඇති crisp රසය ඔබට අසමසම සිසිල් කරවන ප්‍රබෝධයක් ලබා දෙයි.

එය පහත සඳහන් ප්‍රමාණවලින් ඇත:
කෑන්: මිලිලීටර් 250
ආපසු භාරදිය හැකි වීදුරු බෝතල් (RGB) මිලිලීටර් 175, මිලිලීටර් 300, මිලිලීටර් 750
ප්ලාස්ටික් බෝතල් (PET): මිලිලීටර් 250, මිලිලීටර් 400, මිලිලීටර් 1050, මිලිලීටර් 1500, ලීටර් 2

ස්ප්‍රයිට් සීරෝ®

නව ස්ප්‍රයිට් සීරෝ ෂුගර්. (Sprite Zero Sugar) හඳුන්වා දීම විශිෂ්ට ස්ප්‍රයිට් රසයම සීරෝ ෂුගර්

එය පහත සඳහන් ප්‍රමාණවලින් ඇත:
ප්ලාස්ටික් බෝතල් (PET): මිලිලීටර 400